Monday, November 23, 2015

ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න


සෙක්‌ස්‌ (Sex) යන වචනය කාගෙන් හෝ මුවින් ප්‍රසිද්ධ ස්‌ථානයකදි ශබ්ද නගා පිටවුව හොත් බොහෝ දෙනා එම පුද්ගලයා දෙස බලන්නේ මහා විශාල වරදක්‌ කළ අයකු ලෙසිනි. එසේත් නැතිනම් නැහැදිච්ච වනචර පුද්ගලයෙකු ලෙසිනි. නමුත් අප රටේ උදෑසන අවදිවූ මොහොතේ පටන් රාත්‍රියේ නින්දට යනතුරු වැඩිම භාවිතයක්‌ ඇති වචනය වන්නේද සෙක්‌ස්‌ය. වර්තමානයේ තරුණ තරු‚යන්ගේ ආදරයේ පළමු තැන  සෙක්‌ස්‌  ය. රැකියාවක්‌ ලබාගැනීමේදී හෝ උසස්‌ වීමක්‌ ලබා ගැනීමේදී පමණක්‌ නොව ක්‍රීඩාවේදී ජාතික කණ්‌ඩායමට එක්‌වීම සඳහාද වර්තමානයේ දක්‍ෂතාවයට වඩා  සෙක්‌ස්‌  වලට මුල්තැන
ලැබී ඇති බව පසුගියදා අනාවරණය විය.

එහෙත් අපි ˜‍සෙක්‌ස්‌˜‍ ගැන ප්‍රසිද්ධියේ කතා බහ කරන්න පැකිලෙන්නෙමු. නමුත් කෙටි ප‚වුඩ සෙක්ස් මගින් හොර රහසේ සෙක්‌ස්‌ ගැන කතා කරන්න ප්‍රිය කරන්නෙමු. එහි ප්‍රතිඵල මේ වන විට අනාවරණය වෙමින් පවතී. එනම් දිනකට නීති විරෝධී ගබ්සාවන් 700 ක්‌ පමණ ශ්‍රී ලංකාවේ සිදුවන බවත්ය. සෑම සතියකට වරක්‌ එච්. අයි. වී. ආසාදිතයන් දෙදෙනකු පමණ වාර්තාවන බවත්ය. මේ සියල්ලට හේතුව අපි සෙක්‌ස්‌ ගැන හොරෙන් කතා බහ කිරීමය.



වර්තමානයේ අප ජීවත්වන්නේ අති දියුණු තාක්‌ෂ‚ක ලෝකයකය. එනිසා අප හිතෙන ඕනෑම දෙයක්‌ සුළු මොහොතකින් ලබාගත හැකිය. අවාසනාවකට අප බොහෝ දෙනා මෙම දියුණු තාක්‌ෂණයෙන් ලබාගන්නේ අත්‍යවශ්‍ය දේවල් නොව අන්‍යවශ්‍ය දේවල්ය.මීට වසර විස්‌සකට පමණ පෙර ශ්‍රී ලංකාවේ පළමු ඒඩ්ස්‌ රෝගියා හමුවීමේ පුවත සැලවීමත් සමග රටම සලිත විය. ඒඩ්ස්‌ යනු ලිංගික ක්‍රියාවන් ආශ්‍රිතව බෝවන මාරාන්තික රෝගයකි. එසේම මෙය හටගන්නේ අනාරක්‍ෂිත ලිංගික ඇසුර නිසාය. අනාරක්‍ෂිත ලිංගික ඇසුර යනු තම විශ්වාස වන්ත සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ නොවීම සම්මත ලිංගික ක්‍රියාවන්ගෙන් ඔබ්බට ගිය ලිංගික ක්‍රියාවන්හි යෙදීම ලිංගික සේවිකාවන් හෙවත් ග‚කා ඇසුරය. මෙවැනි ලිංගික කටයුත්තකින් ඒඩ්ස්‌ රෝගය බෝවන බැවින් අප රටේද බොහෝ දෙනා ඒඩ්ස්‌ රෝගියකු හමුවීම ගැන පැවසූ විට සලිතවන්නට වූහ.

හැංගි හැංගි වෙස්‌ බැන්දත් නටන්න වෙන්නේ එළිපිට සේ හොර රහසේ අනියම් ලිංගික ඇසුර පැවැත්වූවත් ඒඩ්ස්‌ රෝගය වැළඳුන විට එය හංගන්නට බැරිය. ඒඩ්ස්‌ රෝගය වැළඳුන විට ඊට බලපාන එච්. අයි. වී. වෛරසය මගින් මිනිස්‌ සිරුරේ ප්‍රතිශක්‌තිය ක්‍රමක්‍රමයෙන් දුර්වල කරයි. එවිට ඉතා පහසුවෙන් එම පුද්ගලයා විවිධ ආසාදන රෝගවලට ගොදුරුවිය හැකිය. එපමණක්‌ද නොව එම ආසාදන මගින් මරණය ඉතා ඉක්‌ම‚න් ළඟාවේ.


යමෙකු මිය ගියේ ඒඩ්ස්‌ රෝගය නිසා යෑයි කියා හෙළිවුවහොත් ඔහු හෝ ඇය සමග ඇසුර පැවැත්වූ සියලූ‍ දෙනාටම සිදුවන්නේ මැරි මැරී ජීවත්වීමටය.

වර්තමානයේ අප රටේද එච්.අයි.වී. ආසාධිතයින් ලක්‍ෂ දෙකක්‌ පමණ සිටින බව හඳුනාගෙන ඇත. ඔවුන් හඳුනාගෙන ඇත්තේ අහම්ඛෙන් මෙන් සිදු කළ රුධිර පරීක්‍ෂාවන්හිදීය. ඉතා සුළු පිරිසක්‌ කෙලින්ම එච්. අයි. වී. රෝග පරීක්‍ෂාව සඳහා යොමුවීමේදී ආසාධිත බව හඳුනාගෙන ඇත.

වයස අවුරුදු 16 ත් 49 ත් අතර වියේ පසුවන කාන්තාවන් සහ පිරිමින් ඉතා පහසුවෙන් එච්. අයි. වී. ආසාදනයට ගොදුරු විය හැකිය. ඉන් මිදීමට නම් කළ යුත්තේ ආරක්‍ෂාකාරී ලිංගික ඇසුරක යොමුවීමය.

විශ්වාසවන්ත අයකු සමග වුව ලිංගික ඇසුරේ යෙදෙන විට උපත් පාලන කොපුවක්‌ භාවිතයට යොමුවිය හැකි නම් වඩාත් ආරක්‍ෂා කාරීය.

එච්. අයි. වී. ආසාදනය වන තවත් එක්‌ ක්‍රමයක්‌ වන මත්ද්‍රව්‍ය එන්නත් කටු භාවිතයෙන් ශරීර ගතකර ගැනීම අප රටේ බහුලව නැත. කිහිප දෙනකු එකම එන්නත් කටුව භාවිතය නිසා එච්. අයි. වී. ආසාදිතයකු සිටිය හොත් ඉතා පහසුවෙන් එම පුද්ගලයාගේ රුධිරය නිරෝගී අයකුගේ රුධිරයට එක්‌වීමෙන් ඒඩ්ස්‌ රෝගයට ගොදුරුවිය හැකිය.

ඒඩ්ස්‌ රෝගය අප රට තුළ පමණක්‌ නොව මුළු ලොවම වෙලාගත් පාලනය කිරීම බොහෝ අපහසු වසංගතයක්‌ බවට පත්ව තිබේ. ඊට හේතුවී ඇත්තේ මෙලොව උපන් සෑම අයකුම වාගේ ලිංගික ක්‍රියාවනට සෙක්ස් වලට ඇති ලොල් බවය. තරුණ වයසේදී ඇතිවන හැඟීම් පාලනය කර ගැනීමට අපහසුය. එනිසා තරුණවියේ වැඩිපුරම ලිංගික ක්‍රියාවනට නැඹුරුවේ.

ගැහැනියක්‌ ඉපදී ඇත්තේ දරුවන් බිහිකරන්නටය. පිරිමියකු බිහිවී ඇත්තේ දරුවන් හදන්නටය. එය මානව ස්‌වභාවය. එනිසා පිරිමියකු වයස අවුරුදු 12-14 අතරවියේදී ලිංගික පරිනතවීමට පත්වූ විට ඔහු මිය යන මොහොත දක්‌වාම එය සක්‍රීයව පවතී. කාන්තාවනට වයස අවුරුදු 50-55 දී පමණ දරුවන් බිහිකිරීමේ හැකියාව නිමා වූවාට ලිංගික ආශාව අවසන් නොවේ. එයද මියෙනතුරුම පවතී.මෙම තත්ත්වය මත එච්. අයි. වී. ආසාදනය පාලනය කිරීමට නම් උපත් පාලන කොපු භාවිතයට ජනතාව හුරු කළ යුතුමය.

ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර මේ දිනවල අඩි 60 ක්‌ උස රෝස පැහැති උපත්පාලන කොපුවක්‌ ප්‍රදර්ශනයට තබා ඇත. ඉන් බලාපොරොත්තුවන්නේ තරුණ තරු‚යනට ආරක්‍ෂිත ලිංගික ක්‍රියාවන් කෙරෙහි සිහිකැඳවීමකි.


අප රටේ මෙවැන්නක්‌ ප්‍රදර්ශනය කළ හොත් ඊට එරෙහිව සදාචාරය සංස්‌කෘතිය නැගී සිටිනු ඇත. නමුත් මේ වන විට අප රට පුරා පැයකට රුපියල් 600 ත් 800 ත් අතර මිලකට ලබාගත හැකි කාමර පහසුකම් ඕනෑ තරම් ඇත. මෙම පහසුකම් ලබන්නේ බහුතරයක්‌ අවිවාහක තරුණ තරු‚යන්ය. ඔවුන් එහි යන්නේ ලිංගිකව එක්‌වීමටය. හොරෙන් ගොස්‌ හොරෙන්ම පිටව යන මොවුනගෙන් කීයෙන් කීදෙනකු එච්. අයි. වී. ආසාදිතයන් දැයි කියා දන්නේ නැත.

එච්. අයි. වී. ආසාදනයේ ඇති භයානකම තත්ත්වය වනුයේ මෙම වෛරසය ශරීරගතව වසර කිහිපයක්‌ යටපත්ව සිට එකවරම මතුවීමය. එනම් වසර ගණනාවකට පෙර පැවැත්වූ අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධයේ ප්‍රතිඵල මතුවන විට රෝගියාට ඒ ගැන මතකයක්‌ද නැත. එනිසා එච්. අයි. වී. රෝගය පාලනය සඳහා හැංගි හැංගි නොව ප්‍රසිද්ධියේ කථා බහ කළ යුතුය. ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස්‌ මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ. ඒ. එම්. ආරියරත්න මහතා පැවසූ පරිදි එසේ නොකළ හොත් ශ්‍රී ලංකාවේ සතියකට වරක්‌ එච්. අයි. වී. ආසාදිතයන් දෙදෙනකු හමුවීම නොව ඊට වඩා දෙගුණයක්‌ වාර්තාවිය හැකිය.

වෛද්‍ය ආරියරත්න මහතා පවසන පරිදි ආරක්‍ෂක අංශ සාමාජිකයන්, උසස්‌ අධ්‍යාපනය ලබන තරුණ තරු‚යන්, නිදහස්‌ වෙළෙඳ කලාප වල සේවය කරන තරු‚යන් ඉතා පහසුවෙන් එච්. අයි. වී. ආසාදන සඳහා ගොදුරුවිය හැකිය. ඊට හේතුව ලෙස වෛද්‍යවරයා සඳහන් කරන්නේ ඔවුන් දන්නේ ලිංගික සේවනය මිස ආරක්‍ෂිත ලිංගික සේවනය නොවන බැවිනි.

ඔබේ පියයුරු ස්වභාවිකවම විශාල කර ගන්න


අද වන විට බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වනුයේ පිරිපුන් පියයුරු යුගලයක් හිමි කර ගැනීමය. ඒ ස දහා ඔවුන් නොකරන දෙයක් නැත. ඔවුන් නොකරන කැපකිරීමක් නැත. ඇතැම් විටක ඔබද මෙම පිරිසෙන් කෙනෙකු විය හැකිය. ඔබේ පියයුරු කිසිම බාහිර අනතුරු නොමැතිව විශාල කර ගැනීමට මේ තමයි ආරක්ෂිතම විදිය.

මුලින්, ඔබ එක් පියයුරක් එක් විටක මසාජ් කරන්න ආරම්භ කරන්න. ඔයාගෙ වම් පැත්තෙන් ආරම්භ කරන්න. මසාජ් ඔයිල් ටිකක් හෝ තෙතමනය සහිත ක්‍‍්‍රීම් එකක් ආලේප කරන්න හොදින් තණ පුඩුව ආසන්නයේ හෝ තණ පුඩුව මත ගැල්වීමෙන් වලකින්න. දැන් හොදින් අතුල්ලන්න එම තෙල් හෝ ක්‍රීම් එක් හොදින් පදම් වෙනකම් දැන්, ඔබේ දකුණු අත වම් පියයුර මත තබන්න ඔබගේ කිහිල්ලට ඉහල කොටසෙ මුල්ම හරියෙන්. ඉන්පසු, සෙමින් ඉදිරියට අත තල්ලු කරන්න, ලාවට තද කරන්ම එහෙම කර ඔබේ පපුවෙහි මැද ‍කොටසට ආ පසු තද තරන් ඉන්න. ඊ‍ට පස්සෙ, ඔයාගෙ වම් අත අරගෙන ඒ පියයුරෙහිම වම් පැත්තෙන් තබා ගන්න. ඔබේ මහපට ඇගිල්ල හා අනෙක් ඇගිලි භාවිත කරමින්, පියයුරු මධ්‍ය රේඛාව හරහා ඉදිරියට පසාජ් කරන්න ඉතාම සෙමින් ඔබේ පපුවෙහි මැද කොටසට පියයුර ඉතාම සෙමින් තල්ලු කරමින් මේ මසජ් ක්‍රමය දිනපතාම උදේට කරන්න. ඒ වගේම මෙය කරගෙන යන අතර තුර ඔබ ඊස්ටර්ජන් හෝමෝනය අධික ආහාර ද ආහාරයට ගත යුතුයි.

මෙම හෝමෝනය අධික ආහාර මෙසේයි හණ ඇට ටෝෆු සෝයා බෝංචි ඇට සෝයා යෝගට් තල ඇට ඉහත ආහාර හැකි තරම් ආහාරයට ගන්න ඉහත මසාජ් කිරීම නවත්වන්නත් එපා.

මෙම ක්‍‍්‍රියාවලිය ආරම්භ කරන විට ඔබේ පියයුරු වල පැහැදිලි ඡුුායාරූපයක් ගන්න. මාස 6ක් මෙම මසාජ් එක කිරීමෙන් හා මෙම ආහාර භාවිතයෙන් අනතුරුව නැවත ඡුුායාරූපයක් ගෙන සංසංදනය කර බලන්න වෙනස. මෙය වසර කිහිපයක් ඔබට ඇතැම් විට සිදු කිරීමට සිදු වේවි. නමුත් ප‍‍්‍රත්ඵල අති විශිෂ්ට වේවි.

ස්වයං වින්දනයේ යෙදෙන නොයෙදෙන සියලු දෙනාම කියවන්න.

ස්වයං වින්දනයේ යෙදෙන නොයෙදෙන සියලු දෙනාම කියවන්න.

ස්වයං වින්දනයේ යෙදීම යොවුන් වියට පත් ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙක් ලබන අහිංසක වින්දනයකි. එමගින් කිසිදු ශාරීරික හානියක් ඇති නොවේ. යනුවෙන් තොරතුරු අනාවරණ වී ඇත එය ලිංගික ආවේග යම් තරමකට පාලනය කරන තත්ත්වයකි. එමනිසා ස්වයං වින්දනයේ යෙදෙන ඔබ එය අහිතකර තත්ත්වයක් යැයි සිතා මානසික ආතතියක් ඇති කර ගත යුතු නැත. මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය ඇසුරින් උපුටා ගත් සංවාදයක් පහළින් දැක් වේ.

ප්‍රශ්නය
වෛද්‍යතුමනි මා ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන 21 හැවිරිදි තරුණියක්මි. මම එක්තරා ඇබ්බැහිවීමකට පත් ව සිටිනවා. මෙයට මා ඇබ්බැහි වනවිට වැඩිවියට පත් ව සිටියේ ද නැත වෛද්‍යතුමනි මගේ උදරයේ නාභිය වටා වේදනාවක් ඇතිවන අතර ඉන දෙපැත්තේ ද වේදනාවක් ඇති වෙනවා. මෙයට හේතුව මගේ ඇබ්බැහිවීම ද ඒ වේදනාව නිසා ගර්භාෂයට හානි පැමිණේ ද මා වෛද්‍ය පරීක්ෂණයකට යොමු වුවහොත් මා ස්වයං වින්දනයට නැඹුරු වූ අයෙක් බව හෙළිවේ ද? ගම සඳහන් නොකළ හසිනි

පිළිතුර
ස්වයං වින්දනයේ යෙදීම යොවුන් වියට පත් ගැහැණු පිරිමි භේදයකින් තොර ව බොහෝ දෙනෙක් ලබන අහිංසක වින්දනයකි. එමගින් කිසිදු ශාරීරික හානියක් ඇති නොවේ. එය ලිංගික ආවේග යම් තරමකට පාලනය කරන තත්ත්වයකි. එමනිසා ස්වයං වින්දනයේ යෙදෙන ඔබ එය අහිතකර තත්ත්වයක් යැයි සිතා මානසික ආතතියක් ඇති කර ගත යුතු නැත. වෛද්‍ය පරක්ෂණයකට යොමුවීමෙන් ඔබ ස්වයං වින්දනයේ යෙදුණා යැයි අනාවරණය කරගත නොහැක. එහෙත් ඔබ මානසික පීඩාවකට පත් ව ඇති නම් ඔබගේ හැසිරීම් රටාව අනුව ඕනෑම අයෙකුට එය තේරුම් ගත හැකි ය. ස්වයං වින්දනයේ යෙදීම පාලනය කරගන්න මානසික ව්‍යායාම්වල යෙදෙන්න. එය වඩාත් සුදුසු ක්‍රමයකි. ස්වයං වින්දනයේ යෙදීම තුළින් ඔබ පවසන රෝග හෝ රෝග ලක්ෂණ ඇති නොවේ. එහෙත් ඔබේ මානසික පීඩනය හේතුවෙන් මෙවැනි ලක්ෂණ දැකිය හැකිය. ඔබට අවශ්‍ය යැයි හැෙඟ් නම් පමණක් උපදේශන සේවා ආයතනයක සහයෝගය ලබා ගත්තාට වරදක් නැත.
ප්‍රශ්නය
වෛද්‍යතුමනි මා පාසල් ශිෂ්‍යාවක්මි. මට කාන්තාවක ගැබ් ගත හැකි අවස්ථා කිහිපයක් පිළිබඳ ගැටළුවක් පැන නැගී ඇත. එය ගුරුවරියකගෙන් හෝ වෙත් වැඩිහිටියෙකුගෙන් ඇසීමට ලජ්ජාවක් හා බියක් දෑනේ. මේ නිසා මේ ප්‍රශ්න ඔබ හමුවට ඉදිරිපත් කරමි. බොළඳ ප්‍රශ්න යනුවෙන් ඉවත නොදමා මේ පිළිබඳ මා දැනුවත් කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා. අත්වල තැවරී ඇති ශුක්‍රතරළය යම් අයුරකින් කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයේ තැවරුණහොත් ඇය ගැබ් ගත හැකි ද? යට ඇඳුම්වල තැවර ඇති ශුක්‍ර තරළය ලිංගික ප්‍රදේශයේ ගෑවුණහොත් කාන්තාවක් ගැබ් ගනීවි ද? ජලයට මිශ්‍රවුණූ ශුක්‍ර තරළය කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයේ ගෑවී ඇය ගැබ් ගනී ද? දිය රෙද්දේ (නාන්න අඳින) ශුක්‍ර තරළය ගෑවී තිබුණහොත් ඒ හරහා කාන්තාවක් ගැබ්ගත හැකි ද? බාහිර පරිසරයට පැමිණෙන ශ+ක්‍ර තරලයක සක්‍රියතාවය කොපමණ කාලයක් පවතී ද? මහනූවර අසන්නිය

පිළිතුර
දරු ඵලයක් ඇතිවීමට නම් ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචනය විය යුතුයි. එවැනි සංසේචනයක් සිදුවිය යුත්තේ ද යෝනි මාර්ගයේ ඉහළ ඇති පැලෝපීය නාලවල දී ය. එසේ ශුක්‍රාණුවකට ඩිම්බයක් හා සංසේචයන විය හැක්කේ සංසර්ගයක දී යෝනි මාර්ගයේ ඉහළ කොටසේ තැන්පත්වන ශුක්‍ර තරළය මගිනි. මෙසේ තැන්පත්වන ශුක්‍රාණු යෝනි තරළය තුළින් ගමන් කර ගර්භාෂය තුළ තැන්පත් වෙයි. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. පැලෝපීය නාලවල ඈත කෙළවරේ දී ස්ත්‍රී බීජ හා එක් ව කළලයක් නිපදවයි. මෙම කළලය නිපදවීමට ඉතා සරු ශුක්‍රාණු අවශ්‍යවන අතර ඒ සඳහා විශාල ශුක්‍රාණු ප්‍රමාණයක් අවශ්‍යයි. ශුක්‍ර තරළයේ ශුක්‍රාණු මිලියන ගණනක් තිබිය යුතුයි. මන්ද ඉන් සක්‍රීයවන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. මෙම තොරතුරු සැළකිල්ලට ගත් විට ඔබ නගා ඇති කිසිදු අවස්ථාවක ගැබ්ගත නොහැකි බව ඔබට වැටහෙනවා ඇත. ශුක්‍රාණුවක් ශරීරයෙන් පිටතට පැමි‚ පසු එහි ජීව කාලය පැයකටත් වඩා අඩු වේ. එමෙන් ම එය විසල් පරිසරයකට යළි හසු වුවහොත් මේ කාලය තවත් අඩුවෙයි.

Sunday, November 22, 2015

කන්‍යා පටලය ගැන ඔබ නොදත් රහස් ..



කන්‍යා පටලය පිහිටා ඇත්තේ යෝනි මාර්ගයේ අගල් 1/2 ක්‌ පමණ ඇතුළට වන්නටය. මෙම පටලය කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ විවිධ ආකාරයෙන් පිහිටා තිබිය හැකිය. පළලින් කුඩා පටලයක්‌ ආකාරයට මලක පෙති හැඩයට, සිදුරු සහිතව හෝ සිදුරු රහිත සම්පූර්ණ පටලයක්‌ ලෙස නොයෙකුත් ආකාරයෙන් කන්‍යා පටලය යෝනි මාර්ගයේ පිහිටා තිබිය හැකිය.
කන්‍යා පටලයෙන් යෝනි මාර්ගයට විශේෂ කාර්යයක්‌ ඉටුනොවේ. නමුත් කාන්තාවන්ගේ මාසික ඔසප් වීමකදී යෝනි මාර්ගයේ සිට පිටතට රුධිරය ගලායන්නේ කන්‍යා පටලයේ සිදුරු හරහාය. යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසී යන ලෙස  කන්‍යා පටලය ඇතැම් කාන්තාවන්ගේ පැවතිය හැකිය. මෙය ඉතා කලාතුරකින් දැකිය හැකි අවස්‌ථාවකි. මෙවැනි කාන්තාවන්ගේ මාස්‌ ශුද්ධියේදී යෝනි මාර්ගයෙන් පිටතට රුධිරය ගලා නොයයි. එවැනි අවස්‌ථාවකදී ඇයගේ කන්‍යා පටලය සුළු සැත්කමකට ලක්‌කළ යුතුය. මෙම තත්ත්වය හඳුනාගත හැක්‌කේ වැඩිවියට පත්වූ යුවතියන්ගේ ඔසප් වීමේදී යෝනි මාර්ගයෙන් පිටතට රුධිරය පිටවීමක්‌ සිදු නොවීමෙනි.



කන්‍යාපටලය බිඳීයැම

පළමු එක්‌වීමේදී කන්‍යා පටලය බිඳී ගියද රුධිරය පිටවීමක්‌ සිදු නොවිය හැකිය. එවැනි කාන්තාවෝ 20% ක්‌ පමණ සිටිති.

කාන්තාවන්ගේ කන්‍යා පටලය නැතිවීම හෝ ඝනවීමට වයස හෝ ක්‍රීඩා කටයුතුවල නිරත වීම බලපාන්නේ නැත. එය ඇයගේ උපතින් ඇතිවන දෙයකි.

අධික වේදනාව

පිවිතුරු බව තීරණය කරන සාධකයක්‌ ලෙස කන්‍යා පටලය සමාජයේ මුල් බැස පැවතීම නිසා බොහෝ කාන්තාවන් විවාහයෙන් පසු පළමු එක්‌වීම කෙරෙහි දක්‌වන්නේ අනියත බියකි.

මෙම බිය නිසා ඇතිවන දැඩි මානසික පීඩනය හේතුවෙන් ලිංගික එක්‌වීමකදී ඉහිල් විය යුතු යෝනි මාර්ගයේ මාංශ පේශි එසේ නොවී දැඩි ලෙස තද වීමකට ලක්‌වේ.

මෙම තත්ත්වය නිසා අඹුසැමි යුවලට නිසි ලෙස ලිංගිකව එක්‌වීමට නොහැකිවේ. යෝනි මාර්ගයේ මාංශ පේශි තදවීම නිසා යම් වේදනාවක්‌ මතුවේ. එය කන්‍යා පටලය බිඳීයැමේදී යෑයි ඇතැම් දෙනා වැරැදි මත පතුරුවාහරිති.


පිවිතුරුබව
ඇතැම් කාන්තාවන් විවාහයට පෙර තම සහකරුවා සමග යෝනි මාර්ගයේ ලිංගික කටයුතු වල නොයෙදී දෙපාවල කලවා අතර ලිංගික කටයුතුවල යෙදෙති. මෙය අනාරක්‍ෂිත ලිංගික හැසිරීමකි. ඉන් ගැබ් ගැනීමක්‌ මෙන්ම ලිංගික රෝග බෝවීමේ අවදානමක්‌ද පවතී.

මෙවැනි කාන්තාවන්ගේ කන්‍යා පටලයට හානි සිදුවීමක්‌ නොවුනද ගැබ් ගැනීමක්‌ හෝ ලිංගික රෝගයක්‌ ඇතිවිය හැකි නිසා පිවිතුරු බව සම්බන්ධව ඇති සමාජයේ සම්මත ආකල්පය අභියෝගයට ලක්‌වේ.


ලිංගික ගැටලූ පිළිබද විශේෂඥ වෛද්‍ය

ලසන්ත මලවිගේ

Saturday, November 21, 2015

යෝනියෙන් ගඳ කහ පැහැති පෙන සහිත ස‍්‍රාවයක් පිට වන්නේ ඇයි?

යෝනි මාර්ගය තෙත්ව තැබීම හා යෝනි මාර්ගය තුල වු දේ එලියට තල්ලු කිරීම විෂ බීජ ඇති වීම පාලනය කිරීම හා යම් දුරකට විනාශ කිරීම යෝනි මාර්ගයෙන් පිටවන ස‍්‍රාවයන් තුළින් සිදු වන ප්‍රධාන කාර්ය වේ.


සාමාන්‍යයෙන් ඇතිවන යෝනි මාර්ගයේ ස‍්‍රාවයේ ලක්ෂණ මොනවාද?
ස‍්‍රාවයේ වර්ණය

එය පැහැදිලි දියරමය තත්වයේ සිට සුදු පැහැයක් දක්වා වෙනස් විය හැක.
ස‍්‍රාවයේ ඝණත්වය
වතුර වැනි තත්වයක සිට ඇලෙන සුලු උකු තත්වයක් දක්වා වෙනස් විය හැක.
ස‍්‍රාවයේ ඝන්ධය
අප‍්‍රසන්න ඝන්ධය වහනය වීම සිදු නොවේ.
මෙසේ විවිධාකාර ලක්ෂණ ඇතිවීමට හේතුව මාස් ශුද්දියෙහි ඇතිවන බලපෑමයි

අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයේ ස‍්‍රාවයන් ඇතිවීමට හේතු මොනවාද?
යෝනි මාර්ගයේ ඇතිවන විෂ බීජ තත්වයන් මීට ප‍්‍රධාන වශයෙන් බලපායි
මීට අමතරව සාමාන්‍ය තත්ව යටතේදී විශේෂයෙන්
ගැබිනි තත්වයකදී
අධික මානසික ආතතිය හා
යෝනි මාර්ගය උත්තේජනයකදි මෙසේ ස‍්‍රාවයේ ප‍්‍රමානය වැඩි විය හැක.
කලාතුරකින යෝනි මාර්ගයේ, ගැබ් ගෙලෙහි හෝ ගර්භාෂයෙ පිලිකා තත්වයකදී මෙවැනි තත්ව ඇතිවිය හැක
දිය වැඩියා රෝගින්ගේ ද යෝනි මාර්ගය ආශ‍්‍රිත විෂ බීජ තත්ව වැඩිවශයෙන් ඇති වේ.

එහිදී ඇතිවන ලක්ෂණ මොනවාද?

ස‍්‍රාවයේ වර්ණයහි ඇතිවන වෙනස් වීම් - එය කහ පැහැයේ සිට තද කොල පැහැයක් දක්වා වෙනස් විය හැක.
ස‍්‍රාවයේ ඝණත්වයහි ඇතිවන වෙනස් වීම් - පෙන සහිත ස්වභාවයක සිට ඝන වූ තත්වයක් දක්වා වෙනස් විය හැක.
අප‍්‍රසන්න ඝන්ධයක් වහනය වීම
වෙනදාට වැඩිය ස‍්‍රාවයේ ප‍්‍රමාණය වැඩි වීම
යෝනි මාර්ගය රතුවීම , දැවිල්ල, ඉදිමීම හා කැසීම
උග‍්‍ර අවස්තා වලදී රුධිරය වහනය වීම

මෙවැනි තත්ව වලක්වා ගැනීමට ගත හැකි ක‍්‍රියා මාර්ග මොනවාද?
යෝනි මාර්ගය අවට පිරිසිදුවට තබා ගැනීම.
යෝනි මාර්ගය අවට විවිධ ආලේපන වර්ග හා පවුඩර් වර්ග ගැල්වීමෙන් වැලකීම.
යට ඇදුම් හිරට ඇදීමෙන් වැලකීම හා නයිලෝන් වැනි දේවල් වලින් තැනූ යට ඇදුම් භාවිතා නොකිරීම.
දියවැඩියා රෝගියෙක් නම් මනා ලෙස රුධිරයේ සීනි පාලනය.

වෛද්‍ය උපදෙස් පැතිය යුත්තේ කුමන අවස්තාවේදීද?
මෙම තත්වය සතියකට පමණ වඩා කාලයක් තිබීම.
යටි බඩෙ වේදනාව ඇති වීම
මූත‍්‍රා දැවිල් මේ සමග ඇතිවීම
යෝනි මාර්ගය අවට බිබිලි ඇතිවීම හා උන ගැනීම
අධික ලෙස වතුර තිබහ ඇති වීම, කෙට්ටු වීම, අධික ලෙස මූත‍්‍රා පිටවීම. මෙය දිය වැඩියා තත්වයක ලක්ෂණ විය හැක
දරුවකු වැඩිවියට පැමි”මට පෙර යෝනි මාර්ගයෙන් අධික ලෙස ස‍්‍රාවයන් ඇති වීම
සමාජ රෝගයක් ඇති වීමට ඇති ඉඩ වැඩි යැයි සැක කරන අවස්තාවකදී.

Tuesday, November 17, 2015

ශුක්‍රානු වල වර්ණයෙන් කියෙවන රහස්


ඔබගේ  ශුක්‍රානු වල තිඛෙන වනයෙන් ස්බවයෙන් සහ ගද සුවදින් ඔබගේ සෞක්‍ය ගැන දැන ගන්න පුළුවන් කියා ඔබ නිකමටත් සුතුවද?

ඔබ දන්නවද ඔබගේ ශුක්‍රානු වල පැහැය මගින් ඔබේ සෞක්‍ය ගැන දන ගන්න පුළුවන් එමගින් කල් තියා ඔබගේ ඇගේ තිඛෙන ලෙඩ රෝග බොහෝ දේ දැන ගන්න පුළුවන් පහතින් එහනම් සම්පුර්ණ ලිපිය කියෝලම බලන්නකෝ

සාමාන්‍ය නිරෝගී සහ සෞඛ්‍යසම්පන්න ශ=ක්‍රාණු ඇලෙනසුලූ ජල්ලි වැනි අපැහැදිලි සුදු වර්ණයෙන් හෝ මදක් අළු පැහැ ද්‍රව්‍යයකි. විනාඩි 30 කින් විනිවිද පෙනෙන ලෙස වෙනස් වෙනවා.


රස ගැන කිවූවොත්  ) ෆෘෘක්ටෝස් අන්තර්ගත වන නිසා යන්තම් පැණි රසක් තිබුනත් එය කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙනවා. අහාර මතද වෙනස් වෙනවා.

සුවද - ක්ලෝරීන් වලට සමාන වෙනවා.

ශුක්‍රානු  වල සිදුවිය හැකි ප්‍රධාන වෙනස්කම්

- උකු හෝ කැටිති ලෙස ඇති ශුක්‍රානු 

විජලනය නිසා ඝන වීමට පුළුවන්. නමුත් මෙය තාවකාලික සිද්දියකි. වෙනස් වෙන්නේ නැත්නම් එය බොහෝවිට පුරුෂ හෝමෝනය (ටෙස්ටෙස්ටරෝන්) මදි කම වෙන්න පුළුවන්. සති 2-3ක් ඔබගේ ශ=ක්‍රාණු වල වෙනසක් පැවතුනොත් වෛද්‍යවරයකු හමුවන්න.

- රතු හෝ දුඹුරු වර්ණයෙන් ඇති ශුක්‍රානු 

බොහෝවිට පුරස්ථි ග්‍රන්ථයේ රුධිර නලයක පිපිරීමක් වෙන්න පුළුවන්. එය සාමාන්‍ය විසර්ජනයකදී දවස් 2-3 පවතින්න පුළුවන්. ඉන්පසු සාමාන්‍ය වර්ණයට පත්වෙනවා. එසේම මෙය ආසාදන තත්වයක් හෝ කම්පනය, හෝ දුර්ලභ පිළිකාවක් ද වෙන්නට පුළුවන්.

- කොලපාට හෝ කහ පාට වර්ණයෙන් ඇති ශුක්‍රානු 

සාමාන්‍ය තනි සුදු හෝ කහට හුරු වර්ණයක් නොවිය යුතුයි. ප්‍රබල ලෙස කහ පාට හෝ කොළ පාට වුනු ශ=ක්‍රාණු වලින් පෙන්නන්නේ බොහෝවිට ලිංගිකව සම්ප්‍රේක්ෂණය වුන රෝගයක් හෝ ආසාදන තත්වයක් විය හැකියි.

- අප්‍රසන්න දුර්ගන්දයක් ඇති ශුක්‍රානු 

ගොඩක් වෙලාවට මෙය අසාදන තත්වයක් විය හැකිය ..

Monday, November 16, 2015

උපේක්ෂා දෙවන විවාහයට සැරසේ

ජනප්‍රිය නිළි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි ලබන වසරේදී දෙවන විවාහය සිදු කර ගැනීමට සූදානම් බවට වාර්තා වේ. උපේක්ෂා මේ වන විට පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී ඇති අතර ඇය නැවත විවාහ වීමට ‍තෝරාගෙන ඇත්තේද පළමු විවාහයෙන් දික්කසාද වූ තැනැත්තෙකි. එසේම මෙම විවාහය චාම් අයුරින් පැවැත්වීමටද ඇය බලාපොරොත්තු වේ.
“මම දික්කසාද වෙච්ච කෙනෙකුත් හැටියට මට සුදුසු කෙනා කවුද කියන එක ගැන එදාට වඩා අවබෝධයක් තියෙනවා. හැබැයි එහෙමයි කියලා සුරංගනා ලෝකයක ජීවත් වෙන්න පුළුවන් විදියට හැමදේම සාර්ථක වෙයි කියලා මම නම් හිතන්නේ නෑ. එයා මට වඩා ගොඩක් වැඩිමල්. අවුරුදු 08ක 09ක පරතරයක් තියෙනවා. ඔහුගේ ජීවිතය ස්ථාවරයි. හරිම සූක්ෂ්මව ජීවිතය ගත කරන කෙනෙක් සහ ඔහු හරිම බුද්ධිමත්. මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි විතරයි. ඉතින් ඔහු අපේ ජීවිතවලට ලොකු ශක්තියක්. අනිත් එක ඔහුත් විවාහ වෙලා වෙන්වුණ කෙනෙක්. ඒ නිසා විවාහය කියන්නේ මොකක්ද කියලත් ඔහු දන්නවා.
මම ගොඩක් හිතුවා. 2011දී විතර ඉඳලම මම ඔහුව දන්නවා. මේ සම්බන්ධයට හා කියන්න කලින් මම අම්මාගේ කැමැත්ත ගත්තා. කේන්දර ගැළපෙනවද බැලුවා. ඔහුගේ පවුලේ කට්ටියත් සමඟ කතා කළා. අපේ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළා. ඒ හැමදේම ගැන එකඟ වෙලා තමයි අපි තීරණයකට ආවේ.”