අද අපි "Walpal" වලින් පෙන්වන්නේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. මේක ආදරණිය තාත්තා ගැන නිර්මාණය වුනු වීඩියෝවක්. හැම තැනම කතා කරන්නේ අම්මගේ ආදරය ගැනනේ. තාත්තාත් අපිට කොච්චර ආදරේද? නමුත් තාත්තා අපිට ආදරේ කරන්නේ රහසින්. ඒ නිසා අපිට අපේ තාත්තගේ ආදරය තේරුම් ගන්න අමාරුයි. බලන්නකෝ මේ වීඩියෝ එක, තාත්තා අපිට කොච්චර ආදරේද කියලා තේරුම් ගන්න පහසුවෙයි.
"මගේ තාත්තා තමයි තාත්තා. තාත්තා තමයි වඩාත්ම කඩවසම්, දැකුම්කළුම, දක්ෂම, කරුණාවන්තම. එයා තමයි මගේ සුපිරි වීරයා. තාත්තාට අවශ්‍යයි මම හොදින් පාසැල් වැඩ කරනවා දකින්න. සරලවම තාත්තා ඉතාමත් හොදයි. නමුත්, ඔහු බොරු කියනවා රැකියාවක් ලබාගැනීම ගැන, එයා බොරු කියනවා සල්ලි ලැබිම ගැන, එයා බොරු කියනවා මහන්සිනෑ කියල, එයා බොරු කියනවා එයාට බඩගිනි නෑ කියල, එයා අපට හැමදේම තියනවා කියල බොරු කියනවා. එයාගේ සතුට ගැන එයා බොරු කියනවා, එයා බොරු කියන්නේ මම නිසයි"
දරුවකුගේ අනාගතය සැම කැපකිරීමකටම වැඩ වටිනේය.
වීඩියෝ එක පහතින් නරඔන්න
0 comments:
Post a Comment